4 results
අන්තර්ජාල වසා දැමීම් මගින් මාධ්‍ය නිදහසට බරපතල ප්‍රතිවිපාක ඇතිකර මාධ්‍යවේදීන්ට සිය රාජකාරි නිසි ලෙස ඉටු කිරීමට දැඩි ලෙස බාධා පමුණුවන බව සීපීජේ සංවිධානය සොයාගෙන ඇත. අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීම හෝ එතුළට පිවිසීම සීමා කිරීම මගින් මාධ්‍යවේදීන්ට සිය මූලාශ්‍රයන් සමග සම්බන්ධ වීමට හෝ දත්ත වළ සත්‍ය අසත්‍යතාව ගැන සොයා බැලීමට නොහැකි වන අතර යම් සිදුවීමක් සිදුව…
රහස්‍ය මූලාශ්‍රයන් සුරැකීම ජනමාධ්‍ය ආචාරධර්මවළට අනුකුල වෙමින් කරන වාර්තාකරණයේ ප්‍රධානතම අංගයකි. විශේෂයෙන් රහස්‍ය මූලාශ්‍රයක් ලෙස කටයුතු කරන යමෙකු අත්අඩංගුවට පත්වීමේ හෝ හානියට ලක්වීමේ අවදානමක් පවතී නම්, එවන් අයගේ අනන්‍යතාව සුරැකීමට මාධ්‍යවේදියෙකු එකඟ වූ විට එසේ කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතුය. බලධාරීන් සහ මහජනයා වැඩි වශයෙන් ඩිජිටල් ආවේක්ෂණයේ හා අධීක්ෂණයේ යෙදීම හේතුවෙන් රහස්‍යභාවය ආරක්ෂා කිරීම…
මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, දූෂණ වංචා, හෝ සිවිල් කෝලාහල වැනි ඇතැම් ප්රවෘත්ති ආවරණය කිරීම තුළින් ඔබව අත්අඩංගුවට ගැනීමේ හා රඳවා තබා ගැනීමේ අවධානම වැඩිවිය හැක. විශේෂයෙන් ඒකාධිපති පාලනයක් හෝ අතිශයින් මිලිටරිකරණයට ලක්ව ඇති හා පොලිස් බලය ප්‍රබලව පවත්නා රටවල මෙම අවධානම වැඩිවේ. බලධාරින් හමුවට ඔබ පැමිණවූ අවස්ථා වළදී, බොහෝ විට ඔවුන්ගේ ඉල්ලීම් නීතිවිරෝධී වුවද ඔබේ…
හේග් නුවර, 2021 සැප්තැම්බර් 28 – ඝාතනයට ලක්වූ ජනමාධ්‍යයවේදීන් උදෙසා යුක්තිය ඉටුකිරීමට සහ ඔවුන්ගේ මරණ විමර්ශනය කර ඊට අදාළ රාජ්‍යයන් වගවීමට ලක් කරන, මින් පෙර නොවූ ආකාරයේ ජනතා අධිකරණයක් පිහිටුවීමට ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානපෙළේ සංවිධාන තුනක් කටයුතු කර ඇත. මෙම බිම් මට්ටමේ ජනතා අධිකරණය රටවල් තුනක සිදුවූ ජනමාධ්‍යයවේදීන් තුන් දෙනෙකුගේ මරණ පිලිබඳ විමර්ෂණයන්…