2022

  

ඩිජිටල් ආරක්ෂාව – අන්තර්ජාලය වසා දැමීම්  

අන්තර්ජාල වසා දැමීම් මගින් මාධ්‍ය නිදහසට බරපතල ප්‍රතිවිපාක ඇතිකර මාධ්‍යවේදීන්ට සිය රාජකාරි නිසි ලෙස ඉටු කිරීමට දැඩි ලෙස බාධා පමුණුවන බව සීපීජේ සංවිධානය සොයාගෙන ඇත. අන්තර්ජාලය ක්‍රියා විරහිත කිරීම හෝ එතුළට පිවිසීම සීමා කිරීම මගින් මාධ්‍යවේදීන්ට සිය මූලාශ්‍රයන් සමග සම්බන්ධ වීමට හෝ දත්ත වළ සත්‍ය අසත්‍යතාව ගැන සොයා බැලීමට නොහැකි වන අතර යම් සිදුවීමක් සිදුව…

Read More ›

ඩිජිටල් සහ පෞද්ගලික ආරක්ෂාව: රහස්‍ය මූලාශ්‍රයන් (Confidential Sources) සුරැකීම

රහස්‍ය මූලාශ්‍රයන් සුරැකීම ජනමාධ්‍ය ආචාරධර්මවළට අනුකුල වෙමින් කරන වාර්තාකරණයේ ප්‍රධානතම අංගයකි. විශේෂයෙන් රහස්‍ය මූලාශ්‍රයක් ලෙස කටයුතු කරන යමෙකු අත්අඩංගුවට පත්වීමේ හෝ හානියට ලක්වීමේ අවදානමක් පවතී නම්, එවන් අයගේ අනන්‍යතාව සුරැකීමට මාධ්‍යවේදියෙකු එකඟ වූ විට එසේ කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගත යුතුය. බලධාරීන් සහ මහජනයා වැඩි වශයෙන් ඩිජිටල් ආවේක්ෂණයේ හා අධීක්ෂණයේ යෙදීම හේතුවෙන් රහස්‍යභාවය ආරක්ෂා කිරීම…

Read More ›

පෞද්ගලික හා ඩිජිටල් ආරක්ෂාව: අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබා ගැනීම්

මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, දූෂණ වංචා, හෝ සිවිල් කෝලාහල වැනි ඇතැම් ප්රවෘත්ති ආවරණය කිරීම තුළින් ඔබව අත්අඩංගුවට ගැනීමේ හා රඳවා තබා ගැනීමේ අවධානම වැඩිවිය හැක. විශේෂයෙන් ඒකාධිපති පාලනයක් හෝ අතිශයින් මිලිටරිකරණයට ලක්ව ඇති හා පොලිස් බලය ප්‍රබලව පවත්නා රටවල මෙම අවධානම වැඩිවේ. බලධාරින් හමුවට ඔබ පැමිණවූ අවස්ථා වළදී, බොහෝ විට ඔවුන්ගේ ඉල්ලීම් නීතිවිරෝධී වුවද ඔබේ…

Read More ›

Artwork: Jack Forbes

භෞතික සහ ඩිජිටල් ආරක්ෂාව: සිවිල් බාධක

2021 ජූලි 20 යාවත්කාලීන කරන ලදී. ප්‍රචණ්ඩ විරෝධතා ආවරණය කිරීමට යාමේදී, මහජන ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ ස්ථානවල සිට වාර්තා කිරීම ඉතා අනතුරුදායක විය හැකිය. සෑම වසරක් පාසා බොහෝ මාධ්‍ය කරුවන් තුවාල ලබන අතර, මෙම අවදානම අවම කිරීම සඳහා, මාධ්‍යවේදීන් පහත ආරක්ෂක ක්‍රම සලකා බැලිය යුතුය: කාර්යන් සැලසුම් කිරීම: පැමිණ සිටින්නේ කවුරුන්ද සහ ඔවුන්ට මාධ්‍ය ගැන හැඟෙන්නේ…

Read More ›

2022